Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

ලොව සිහින්ම ස්මාර්ට්ෆෝනය “Oppo R5″




         චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන Oppo විසින් ලොව සිහින්ම ස්මාර්ට්ෆෝනය “Oppo R5″ නමින් හදුන්වා
         දෙනු ලැබුවා. 1.5 GHz Octa-core Qualcomm Snapdragon 615 ප්‍රොසෙසරයකින් හා 2GB RAM එකකින්
         සන්නද්ද මෙම Oppo R5 ස්මාර්ට්ෆෝනය පැමිණෙන්නේ Android 4.4 KitKat මෙහෙයුම් පද්ධතිය සමගයි.

        ඒ වගේම 5.2-inch ප්‍රමාණයේ Full HD AMOLED display screen එකකින්, 13 MP පසුපස
        කැමරාවකින්, 5 MP ඉදිරිපස කැමරාවකින්, 2,000 mAh බැටරියක් හා 16 GB storage එකකින් Oppo
        R5 සමන්විතයි. බර ග්‍රෑම් 155 ක් වන මෙම Oppo R5 ස්මාර්ට්ෆෝනයට microSD card slot එකක් හා
        3.5mm headphone jack එකක් එක් කර නැහැ. මිළ $499 ක් වන Oppo R5 ස්මාර්ට්ෆෝනයේ
        specifications පහතින් ඔබට දැකගත හැකියි.

       
       

Post a Comment

0 Comments