Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts



මේ දවස් වල හුගක් ජනප්ප්‍රිය SLT එකෙන් දෙන Wifi-Router එක Pc දෙක තුනක් set කරලා Network පාරක් දාලා File Share කරන්න පුලුවන් ද කියන එක. SLT එකෙන් ගෙදරට එනකන් ඉන්න දෙයක් නෑ. ඔන්න එහෙනම් සරලව සිංහලෙන් මුල සිට...(මෙය උපුටා ගැනුණකි.)


(මේ මගුල කරන්න ගිහිලා router එකට මොකක් හරි උනොත් මට බනින්න එපා හොදේ...අක නිසා මේක පරිස්සමට කරන්න........)

එහෙනම් මුලින්ම Router එකේ නම කියලා ඉමුකො ZTE ZXV10 W300,ZTC H108L(තාව තියනවා අලුත් ඒවා ...බය වෙන එපා ඒවටත් මෙහෙම තමා හොදේ.......)

දැන්  Router එකේ Reset Button එක තියනවා. පෑණක්,  භාවිතා කරලා Reset කරගන්න..(පැන දාලා ඔබන්න)


 දැන් වැඩේ පටන් ගමු
1.Internet Explorer, FireFox, Chrome...etc ඕන Browser එකක් Open කර ගන්න. කරගෙන Address Bar එකේ 192.168.1.1 යන IP එක Type කර Enter කරන්න.
දැන් මේ තිරය දිස්වේ මෙහි
    *   User Name - admin
    *   Password  - admin ලෙස type කරන්න මෙය මේම Router එකේ Default Password එක කිව්වොත් වඩාම නිවැරදි.

වැදගත්

   Router එකේන් එකට Password වෙනස් වේ. මොකක් හරි Router එකක Default Password එක දැන ගන්න ඕන නම් මෙනන මේ ලින්කුවට යන්න. Click Here. තව දෙයක්  Router එක Reset කල පසු Password වෙන්නේ Model එකට එන Default Password එක තමයි.


ඔන්න අපි එහෙනම් Router Log උනා.

හරි දැන් යන්න Interface Setup කියන Tab එකට. ඉන් පසුව Internet කියන Tab එකට යන්න.
  *    VPI : 8
  *    VCI : 35 දාන්න.

දැන් 
  *    Service Name : SLT
  *    User Name : ###$$*****@sltbb.lk 
  *    Password : ********** (User name & Password මොනාද කියලා එයාලා Connection එක ගන්න දවසෙ කොලයක් දෙන්න ඇති ඒක බලන්න. නැත්තම් 1212 අමතන්න.)
  *   Encapsulation : PPPOE LLC

. Save කරන්න.

Wireless Config

දැන් යන්න Wireless කියන Tab එකට. Activated කරන්න.
     * SSID : Network සිංහලෙන් (කැමති නමක්)
     * Authentication Type : WPA-PSK/WPA2-PSK තොරන්න
     * Encryption : TKIP/AES
     * Pre Shared Key : Any Password (කැමති Password එකක්)

කලින් රූපයේ පහල කොටස. Save කරන්න.


 Router එකට log වෙද්දි අහන Password එක මාරු කරනවා නම් මෙන්න තැන. කැමති Password දුන්නා Save කලා.. :)

මේ දේ නම් දැන ගැනීම පිණිස. Router එකට අපි දීලා තියෙන්නේ DHCP IP ගන්න කියලා. DHCP IP කියන එක හරියට කිව්වොත් Router එක විසින් IP address නිකුත් කිරීම. අපිට අවශ‍ය නම් පුලුවන් මෙ දේ manual කරන්නත් එයට කියන්නේ Static IP Address කියලා. පහත විදියට කරගෙන යන්න







දැන් හරි වැඩේ එහෙනම් ඉහත රූපයේ විදියට Pc වලට කැමති විදියකට දාන්න පුලුවන්. 192.168.1.1 නම් දාන්න බෑ. දාපු Ip එකක් ආයි දාන්නත් බෑ. ඉහත රූපයෙ Ip address කොටස පමණක් මාරු කරන්න
එනම්
  * 192.168.1.3
  * 192.168.1.4
  * 192.168.1.5...etc

Pc දෙකක් හෝ ඊට වැඩි ගණනක Data Share කරන විදිය තමයි මෙන්න.

හොදටම තේරෙන්න මෙන්න මෙහෙම කියලා දෙන්නම්.
PC A & PC B කියලා දෙකක් තියෙනවා කියලා හිතන්න. මේ දෙකේ IP 192.168.1.2. & 192.168.1.3
කියලා හිතමුකො
PC B

Start->Run
ඔන්න ගැහුවා PC A එකේ IP එක. \\ 192.168.1.2 මෙහෙමත් පුලුවන් Computer Name එක ගහන්නත් පුලුවන්. හැබයි කොහොම ගැහුවත් \\ මේක අනිවා ඕනෙ.


 ඕන්න ඇහුවා PC A Username Password හරියට දුන්නොත් පමණයි පරිගණකයට log වෙන්න පුලුවන්.


ඔන්න හරි.

කෝ මුකුත් නෑනෙ.. අහ් ඔහොම ඉන්න. තව වැඩ තියෙනවා.
PC A
මේ ටික කරන්න (PC A වල)






හැම Partition එකක්ම අවශ‍ය නම් Share කරගන්න. මන් හිතනවා රූපසටහනින් මනාව පැහැදිලිවන නිසා නැවත විස්තර කිරීමට ඕන වෙන එකක් නෑ.


PC B

Start->Run->Type \\192.168.1.2

  හරිද ඔන්න ඒහෙනම් වැඩේ හරි...............ගූඩ් ලක් .........

Post a Comment

0 Comments