Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

SONY සමාගමෙන් අළුත් Xperia සාමාජිකයෙක්



        විශේෂයෙන්ම දීප්තිමත් ඇලුමිනියම් බඳ නිමාව නිසා දුරකනයට වටිනා පෙනුමක් ලබාදී ඇති අතර  මේගා පික්සල් 12 ක කැමරාව සහ ගිගා බයිට් 32ක්
වූ අභ්‍යන්තර ධාරිතාවය  හා ගිගා බයිට් 2ක මතක ධාරිතාවය සුවිශේෂී වේ.

         දුරකනයේ ඇති විශේෂාංග ගොන්න
     Sony Xperia M2 Aqua
            අඟල් 4.8 ක  IPS LED Capacitive තිරය කි. මෙහි වර්ණ මිලියන 16ක සංයෝජනයකින් සුපැහැදිලි දර්ෂණයන් ලබා දේ.    221 ppi Display.
           
        8GB අභ්‍යන්තර ධාරිතාවය – 1 GB Ram / Coretex A 7 QualcomSnap dragon chipset Dual core 1.8 + Dual core 1.2 Processors 8MP Back Cammera/ 2.1Mp Front cammera Android 4.4.4
        KitKat.මෙහෙයුම් පද්ධතිය

       

Post a Comment

0 Comments