Windows 10
July 24, 2015
ගොඩක් අය මේ දවස් වල කතා කරන දෙයක් තමයි
microsoft සමාගම විසින් එයාලගේ අලුත්ම OS එක වන Windows 10 නිකුත් කිරීම.
microsoft සමාගම විසින් Windows 8.1 එකෙන් පස්සේ Windows 10
මුදුකාංගය Windows Technical Preview එකක් විදියට නොමිලේම නිකුත් කරල
තියනව
32bit
64bit
0 Comments