Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

WinRar 520 - 32bit/64bit Free Download නව සංස්කරණය


  මේ තමයි Winrar 520 වන Version එක.
අපි ඩවුන්ලෝඩ් කරන ගේම් එක .Rar / .Zip වගේනම් ඉතින් ඒක Extract කරන්නේ නැතිව Install කරන්න බෑනේ.මම දැනට දුන්නු හැම ගේමක්ම Winrar සොප්ට් එකකින් Extract කරන්න ඕන හොදේ….
මේ Soft එකෙන් :-
.Rar

.Zip
.7-Zip
.Ace
.Arj
.Bz2
.Cab
.Gzip
.Iso
.Jar
.Lzr
.Tar
.Uue
.Xz
.Z   වගේ ඕන එකක් Extract කරන්න පුළුවන්. අලුත්ම Vesion එක නිසා අලුත් Type ඕපන් කරන්න Exract කරන්න පුළුවන්. එකනිසා ඔයාලත් එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන Install කරගන්න කෝ……
http://adf.ly/1LJ5ua

Post a Comment

0 Comments