සෑම
අවුරුද්දකම පාහේ විවිධ අලුත් නිෂ්පාදන වෙළදපලට පැමිණෙන අතර මේ නිසාවෙන් බොහෝදෙනා කැමැත්තෙන් භාවිතාකළ තාක්ෂණික නිෂ්පාදන වෙළදපලෙන් ඉවත්වේ.මෙම අවුරුද්දෙත් මෙහි වෙනසක් දක්නට නොලැබේ. එනමි විවිධ විශාල නාමයන් ඇති විශාල ආයතනයන්ගේ නිෂ්පාදන කිපයක් වෙළදපලෙන් ඉවත්කරගෙන ඇත මෙම දශකය තුළ සිදුවූ එනමි මෙම වර්ෂය තුළ සිදුවූ විශාලතම වෙළදපල ඉවත්කරගැනිම වන්නේ Microsoft ආයතනය මගින් Windows XP සදහා ලබාදෙන දායකත්වය නැවැත්විමය. මෙයට හේතුව වන්නේ ලොව බොහෝදෙනා Windows
8.1 සදහා
කැමැත්ත ප්රකාශ කිරිමය.
එමෙන්ම
මෙිවනවිට ලොව පුරා ජනප්රියතම ආයතනයක් වන Google සමාගමත් ඔවුන් විසින් පවත්වා ගෙන ගිය සමාජ ජාලා වෙබි අඩවියක් වන Orkut භාවිතයෙන් ඉවත්කිරීමය මෙය ඇමරිකාව පුරා භාවිතා නොවුනු අතර බ්රසිලය තුළ යමි තාක් දුරකට මෙය ව්යාප්ත විය නමුත් Google+ හි පැමිණිමත් සමග මෙය භාවිතා කිරිමට ඔවුන්ද මැලිකමක් දක්වන්නට වීමත් සමග Google සමාගම මෙය භාවිතයෙන් ඉවත්කීරිමට තිරණය කර ඇත.පහතින් දැක්වෙන්නේ තවත් එවැනිම නිෂ්පාදන කිපයක තොරතුරුය
1. iPod Classic
කලකට ඉහතදි විලාසිතාවක් හා උන්මාදයක් බවට පත්ව තිබූ iPod Classic
දැන් ක්රමයෙන් භාවිතයෙන් ඉවත්ව යයි මෙසේ විමට හේතුව වන්නේ Apple Watch සහ
iPhone හි
ආගමනයයි. මේ නිසා සදහා තිබූ ඉල්ලුම
අඩුවීම.
2. Facebook
Poke App
Facebook Poke App හි ඇති ප්රසිද්ධ කියමනක් වන්නේ Facebook මගින් ඔබව අයිතිකර නොගන්නා අතර එය ඔබ අනුකරණය කරාවි යන්නයි විවිධ Facebook app හදුන්වා
දුන්නද Poke කිරිම සදහා යොදාගන්නා
උපකරබ අමයක් ලෙස මෙය භාවිතාවේ.
3. MSN
Messenger
බොහෝදෙනා
දන්න අසා තිබෙන එසේත් නොමැතිනමි මෙම
වර්ෂයේදී ඉවත්වී යයි වල ආගමනයත් සමග මෙහි භාවිතය අඩුවී ගියේය
4. Orkut
Google සමාගමේ සමාජ ජාලා වෙබි අඩවියක් සදහාවූ පළමු ප්රයත්නය වන්නේ Orkutය මෙය පළමුවෙන්ම
ඇමරිකාවට හදුන්වා දුන්නද ඔවුන් විසින් එය පිලිබද සැළකිලිමත් නොවුවද බ්රසීලය තුළ එය ඉතා සිඝ්රවයෙන් ව්යාප්ත විය Facebook ජාලයටත් වඩා මෙය එහි ප්රසිද්ධවූ නමුත් Google+ හි ආගමනයත් සමග මෙය සමග සිටි බොහෝදෙනා භාවිතාකිරිමට පෙළඹුණහ
5. Xbox
Entertainment Studios
2014 වර්ෂයේ Microsoft ආයතනය මගින් ඉවත් කරන අනෙක් නිෂ්පාදනය වේ. මෙය නිසා ආයතනයේ සේවය කරන 18000 ක් පමණ වූ සේවකයන් ප්රමාණයකගේ රැකියාව අහිමි වේ.
6. Windows
XP
Microsoft ආයතනය මගින් අප කවුරුත් දන්නා තවමත් අප අතර පවතින Windows XP මෙම වසරින් පසු ඉවත් කිරිමට තිරණය කර ඇත මෙයට මූලික හේතුව වී ඇත්තේ ලොව
බොහෝ දෙනා අතර Windows 8.1 ප්රසිද්ධ විමය මේ අතර චීනය Windows 8 එරටෙහි
තහනමි කර ඇත එසේ කර ඇත්තේ Microsoft,
Google's Android Apple OS X සමග
තරග කිරිමට සුදුසු මෙහෙයුමි පද්ධතියක් හදුන්වා දීම සදහාය
7. Justin.tv
ඔබ සමහර විට පිලිබද අසා නැති වන්නට පුලුවන නමුත් තහනමි වූ නාලිකා වල එකතුවක් ලෙස මෙය හැදින්විය හැක නමුත් මෙයද මෙම අවුරුද්දේදී තම විකාශය නවතා දැමිමට තීරණය කර ඇත එසේ විමට හේතුව වන්නේ ඔවුන් විසින් හදුන්වා දුන් Twitch වැඩි
ප්රමාණයක් භාවිතා කිරිමට පෙළඹීමය.
8. Macworld
Magazine
Macworld යනු දශක ගණනාවක සිට හි අඩංගු සියලු දේ ආවරණය කරමින් ප්රකාශයට පත්කරන ලද මුද්රිත ප්රකාශණයකි මෙයද 2014 ව්රෂයේ සැප්තැමිබ්ර සිට මුද්රණය කිරිම නවතා දැමුවේය. නමුත් මෙහි වෙබි අඩවිය තවදුරටත් පවත්වාගෙන යන අතර මුද්රත ප්රකාශය මුද්රණය වන්නේ නැත.
9. Nokia
X
Microsoft ආයතනය මගින් ඉවත් කරන තවත් නිෂ්පාදනයක් වන්නේ Nokia X ය මෙය වෙළදපලෙන් ඉවත්කිරිමට හේතුව වී ඇත්තේ තවදුරටත් Lumia ජනතාව අතර පර වනචලිත කිරිමටය
10. Flappy
Bird
ඉතාම කුඩා ඉතිහාසයක් ඇති ජංගම දුරකථන ක්රීඩාව වන්නේ ය මෙය වියටිනාමි ජාතිකයෙකු වන Dong Nguyen විසින් නිර්මාණය කළ අතර එය ඉතා ඉක්මනින් භාවිතා කරන්නන් අතර ප්රචලිත විය එමෙන්ම ඒ පිලිබදව විවිධ ගැටලු මතුවන්නට වූයේද පැය 22ක් තරමි වූ ඉතා ඉක්මනින්ය මෙි අනුව මෙහි නිර්මාතෘ Dong Nguyen වු පණිවිඩයක් තබා පැවසුයේ ”මට ඉතා කණගාටුයි Flappy
Bird භාවිතා
කරන්න තවමත් ගතවි ඇත්තේ පැය 22ක් පමණි නමුත් මම මෙය නවතා දමනවා තවදුරටත් මට මෙය දරාගත නොහැකියි”
0 Comments