ගූගල් සහ අන්තර්ජාලය දෙකක් නොව ඒකක් යැයි පැවසුවෙහාත් ඒය අතිශෝක්තියක් නොවේ. මේ නිසාම අන්තර්ජාලෙය් ආරක්ෂාවට ගූගල් සමාගම ඉමහත් වෙහෙසක් දරනවා. පසුගිය දිනකදී Google විසින් “Project Zero” නමින් නවතම කණ්ඩායමක් හදුන්වා දෙනු ලැබුවා. සුපිරි ගනයේ පරිගණක දත්ත සොරුන් කිහිපදෙනෙකු (Star Hackers) හා පරිගණක හා මෘදුකාංග දෝෂ සොයන්නන් (Bug Hunters) කිහිප දෙනෙකු ගෙන් සමන්විත මෙම කණ්ඩායම Google විසින් පත් කර තිබෙන්නේ අන්තර්ජාලය තුල සුරක්ෂිතතාවය ඇති කිරීම හා අන්තර්ජාලය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමටයි.
මේ වනවිට මෙම සුපිරි තරු කණ්ඩායමට සුපිරි දත්ත සොරුන් කිහිපදෙනෙක්ම බඳවා ගෙන තිබෙනවා.
0 Comments