Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Motorola Moto Maxx



Android Kitkat ධාවනය වුවද Lollipop මෙහෙයුම් පද්ධතියට Upgrade කළ හැකි මෙම දුරකථනයේ ප්‍රධානතම ආකර්ශණය වන්නේ එහි ප්‍රබල කැමරාවයි. මෙහි ප්‍රධාන කැමරාව 21 MP තරම් ඉහළ
අගයක් ගන්නා අතර 2 MP ඉදිරිපස කැමරාවක්ද සහිතය’ අඟල් 5’2 තිරයේ දසුන් මැවීමට Adreno 420 ග්‍රැෆික්ස් ප්‍රොසෙසරයක් සහිත මෙහි අභ්‍යන්තර
මතකය 64 GB වෙයි. මෙමරිපත් සම්බන්ධ කළ නොහැකි වුවද මෙය ඉතා බලවත් උපාංගයක් කිරීමට Motorola සමාගම අමතක කර නොමැති බව එහි
ඇති Quad Core 2.7 GHz ප්‍රොසෙසරය හා 3 GB RAM ධාරිතාව සැලකීමේදී පෙනී යයි.

Body Dimensions 143.5 x 73.3 x 8.3 - 11.2 Weight 176 g (6.21 oz) Memory Card slot - No
Internal - 64 GB, 3 GB RAM USB microUSB v2.0 Camera Primary n21 MP (5248 x 3936), autofocus, dual-LED fl ash Features
Geo-tagging, touch focus, face detection, panorama, HDR Video 2160p@24fps, 1080p@30fps
OS Android OS, v4.4.4 (KitKat), planned upgrade to v5.0 (Lollipop) CPU Quad-core 2.7 GHz Krait 450
Browser HTML5 - Fast battery charging: 60% in 30 min (Quick Charge 2.0) - Wireless charging
- Active noise cancellation with dedicated mic - MP4/H.264 player - MP3/WAV/eAAC+ player
- Photo/video editor - Document editor - Voice memo/dial/commands


Post a Comment

0 Comments