පසුගිය වසරේ ඉදිරිපත් කෙරුණු Motorola Moto x හි වැඩි දියුණු කළ සංස්කරණයක් වන Motorola Moto x දුරකතනය වෙළඳපලෙහි ඇති Android L certified උපාංග කිහිපයෙන් එකකි. Android L යනු නුදුරේම එළි දකින නවතම Android සංස්කරණය වන අතර Android L යනු දුරකථනය මිලට ගැනීමේ දී kitkat මෙහෙයුම් පද්ධතිය අන්තර්ගත වූවත් එය Android L දක්වා Update කළ හැකි බවයි. තවද මෙම දුරකථනය පූර්ව Motox දුරකථනයට වඩා බෙහෙවින් වැඩි දියුණු කරන ලද මෘදුකාංග හා දෘඩාංග වලින්ද සමන්විතය.
0 Comments