Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Nokia Lumia 735 “Selfie phone”



Selfie හෙවත් තමන්ගේ දුරකථනයෙන් තමන්ගේම ඡායා රූප ගැනීමේ රැල්ල මේ දිනවල ඉතාමත් ජනප්‍රියවී ඇති බව නොරහසකි. Nokia සමාගම මේ සඳහාම දුරකථනයක් නිකුත් කර ඇති අතර එය Nokia Lumia 735 නම් වේ. සාමාන්‍ය මධ්‍යම පරිමාණයේ (Mid Range) දුරකථනයක් වන මෙහි පිටුපස ප්‍රධාන කැමරාව 6.7 MP වන අතර Selfie සඳහාම වෙන් වූ ඉදිරිපස කැමරාව 5 MP වේ. මෙහි කැමරා ද්විත්වයෙන්ම 1080p (Full HD) වීඩියෝ පටිගත කිරීමට හැකි වීමද විශේෂත්වයකි.



4.7 inch 720 x 1080 Display / 1 GB RAM / 8 GB Internal / Memory card Upto 128 GB / 6.7 MP cam, 5 MP front “Selfie cam 1.2 GHz Quad core Processor / Windows phone 8.1

Post a Comment

0 Comments