Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

තාක්ෂණයෙන් පිරිපුන් ස්මාර්ට් නැව “Quantum of the Sea”


ඔක්තෝබර් මස 31ක් වෙනිදා එංගලන්තයේදී මෙම නවුකාව තම ගමන් ආරම්බ කරා, මෙය නිකම් ම නිකම් නවුකාවක්නම් නෙමෙයි.
මෙය ලොව ප්‍රථම “ස්මාර්ට් ෂිප්” එකයි, අපි ස්මාර්ට් ෆෝන් තියන් හිතුවට කවදද හිතුවේ ස්මාර්ට් නැවූ දකින්න ලැබෙයි කියල

නිරීක්ෂණ කුටි, කැසීනෝ, ගුවන් කරණම් කෙළි, පිහිනුම් තටාක, දිය මත ලිස්ස යාම, කඩ මහල් සහ රොබෝ වරුන්ගෙන් මත්පැන් ලබා
ගත හැකි ආපනශාලා ඇති මෙම නැව සැබවින්ම අපූරැ නැවකි
.













Post a Comment

0 Comments