Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Samsung Galaxy A5 & A7

          
Samsung Galaxy පවුලට එක්වන නවතම දුරකථන උප කාණ්ඩයක් වන Samsung දුරකථන මාලාවේ ප්‍රථම දුරකථන ද්විත්වය ලෙස A5 හා A7 හැඳින්වීමට හැකිය’ Android Kitkat මෙහෙයුම් පද්ධතිය සහිත මෙම දුරකථන ද්විත්වයම 2 GB RAM හා 1.2 GHz Quad Core ප්‍රොසෙසර සහිත 16 GB අන්තර්ගත මතකයකින් හා 4G තාක‍ෂණයෙන් බල ගැන්වුණු දුරකථන ද්විත්වයකි. දුරකථන ද්විත්වයම 13 MP හා 2MP ඉදිරිපස හා පිටුපස කැමරා වලින් සමන්විත අතර, දුරකථන දෙක එකිනෙකින් වෙනස් වන්නේ තිරයේ ප්‍රමාණය හා තවත් අතිරේක පහසුකම් කීපයකින් පමණි. A5 හි අඟල් 5 තිරයක් තිබුණද A7 හි අඟල් 5.5 ක තිරයක් තිබීමත්, A7 දුරකථනයේ අතිරේක පහසුකමක් ලෙස ද්විත්ව සිම්පත් භාවිතා කළ හැකි දුරකථන මාදිලියක් මිලට ගැනීමට හැකිවීම හැර අන් සෑම අතකින්ම මෙම දුරකථන ද්විත්වයම එකිනෙකට සමාන වේ.




Dimensions 139.3 x 69.7 x 6.7 mm (5.48 x 2.74 x 0.26 in) Weight 123 g (4.34 oz) Size 720 x 1280 pixels, 5.0 inches (~294 ppi pixel density) Memory Card slot microSD, up to 64 GB Internal 16 GB, 2 GB RAM Internal 16 GB, 2 GB RAM OS Android OS, v4.4.4 (KitKat) Browser HTML5 - ANT+ support - Active noise cancellation with dedicated mic - MP4/WMV/H.264 player - MP3/WAV/WMA/eAAC+/FLAC player - Photo/video editor - Document viewer

Post a Comment

0 Comments