Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Samsung Galaxy Note Edge –“Extended Side Display”



Samsung Galaxy Note පවුලට එක්වන නවතම සාමාජිකයා වන Note Edge දුරකථනය සැබැවින්ම නම්‍යශීලී තිර සහිත දුරකථන තාක්ෂණයේ ඉදිරි පිම්මකි. මෙහි විශේෂත්වය වන්නේ එහි තිරය දකුණු පසින් දුරකථනයේ දකුණු දාරය දිගේද පහලට නැවී තිබීමයි. එබැවින් දුරකථනයේ ප්‍රධාන මුහුණත හා දකුණු පස දාරයද තිරයෙන් වැසී තිබීම සුවිශේෂත්වයකි. ඉහල මට්ටමේ දුරකථනයක තිබිය යුතු සියළුම පහසුකම් අඩංගු Galaxy Note Edge හි අතිරේක තිරයක් Shortout notifications, SMS හා Calls යනාදිය හා තවත් බොහෝ පහසුකම් පාලනය කිරීමට හැකියාව තිබේ.



5.6 inch 1600 x 2560 Display / Corning Gorilla Glass 3 S pen styles / Finger print sensor / 3 GB RAM 32/64 GB Internal memory / Memory card upto date 128 GB / 16 MP cam, 3.7 MP front cam / Quad core 2.7 GHz Android 4.4.4 kit kat

Post a Comment

0 Comments