හුග දවසකින් බ්ලොග් post දාන්නේ .. මේ දවස් වල මම අලුතෙන් බ්ලොග් ඒකක් හදාගෙන යනවා ..
electronic හා Arduinoවලට තාක්ෂණික දේවල් වලට වගේ එකක්..
හරි කතා නැතිව දැන් වැඩේට බහිමු...
මුලින්ම ඔයාලගේ
ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක disconect කරගන්නකො
දැන් google chrome එක ඔපෙන් කරගන්න
ඊට පසේ මොකක් හරි වෙබ් ලින්ක් එකක් type කර ගන්න
දැන් හරි
වෙනද google යන විදියට enter ඔබන්න
ඊට පසේ මෙහෙම page එකක් එනව ඔයාල දැකලත් ඇතිනෙ
ඔන්න් ඔහොම අවට පසේ spase bar එක ඔබන්න.
ඊට පසේ ඉතින්
spase bar එක මගින් ඔය තියන මිනි game එක play කරන්න.. tyr කරලා බලනකො. J එහෙනම් මම ගිය.. JJJJJJJJJJJJJJ
℗®©⃝●●●●●●⃝©®℗℗®©⃝●●●●●●⃝©®℗℗®©⃝●●●●●●⃝©®℗
0 Comments