Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Google Nexus 6


ලොව ප්‍රථම Android Lollipop මෙහෙයුම් පද්ධතිය රැගත් දුරකථනය වන Google Nexus 6 දුරකථනය දැනට වෙළෙඳපොළෙහි පවතින
ආකර්ෂණීයතම දුරකථනය බව කීම නිවැරදිය’ Motorola සමාගම විසින් නිපදවන ලද මෙය අඟල් 5.96 ක තිරයක් සහිත 4 G දුරකථනයක් වන අතර, 32
හෝ 65 GB අභ්‍යන්තර මතක ධාරිතා වලින් මිළට ගත හැකිය. 3 GB RAM ධාරිතාවක් සහිත මෙහි 13 MP ප්‍රධාන කැමරාවක් හා 2 MP ඉදිරිපස කැමරාවක් ඇති අතර,
දුරකථනය බලගැන්වෙන්නේ 2.7 GHz Krait 500 Quad Core ප්‍රොසෙසරයකිනි. මෙය තාක‍ෂණික හා මෘදුකාංගමය නව්‍යතා රාශියකින් සමන්විත උපකරණයකි.







Dimensions: 6.27 x 3.27 x 0.40 inches (159.26 x 82.98 x 10.06 mm) Physical size: 6.0 inches
Processor: Quad core, 2700 MHz, Krait 450 Battery  Talk time: 24.00 hours the average is 11 h
(678 min) Stand-by time: 13.8 days (330 hours) Resolution: 1440 x 2560 pixels





Post a Comment

0 Comments