Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Microsoft Lumia 535




Microsoft සමාගම Nokia සමාගමේ Lumia දුරකථන පවුල මිළට ගැනීමෙන් පසුව නිකුත් කළ ප්‍රථම දුරකථනය මෙයයි. සාමාන්‍ය මට්ටමේ අඩු
මිල දුරකථනයක් වන මෙය අඟල් 5 ක තිරයක් සහිත Windows Phone 8.1 ධාවනය වන දුරකථනයකි. Quad Core 1.2 GHz ප්‍රොසෙසරයක් සහිත මෙම
දුරකථනයේ ඉදිරිපස හා පිටුපස කැමරා ද්විත්වයම 5MP වීම විශේෂත්වයකි. Corning Gorilla Glass 3 ආවරණයකින් සුරක‍ෂිත තිරයක් සහිත මෙම දුරකථනයේ
RAM ධාරිතාව 1 GB වන අතර මෙහි අභ්‍යන්තර මතකය 8 GB වේ. මෙය 128 GB දක්වා මෙමරි පත් සම්බන්ධ කිරීමටද හැකියාව ඇත.


Body Dimensions 140.2 x 72.4 x 8.8 mm (5.52 x 2.85 x 0.35 in) Weight 146 g (5.15 oz)
Size 540 x 960 pixels, 5.0 inches (~220 ppi pixel density) Memory Card slot microSD, up to 128 GB
Internal 8 GB, 1 GB RAM WLAN Wi-Fi 802.11 b/g/n, DLNA, Wi-Fi hotspot OS Microsoft Windows Phone 8.1
Browser HTML5 Battery Stand-by Up to 552 h Talk time Up to 11 h (2G) / Up to 13 h (3G)
Music play Up to 78 h

Post a Comment

0 Comments