කොහොමද යාළුවනේ .. බ්ලොග් එකට කාලෙකින් පොස්ට් දන්න බැරි උනාට සමා වෙන්න ඕන..
ඔන්න අද එහෙනම් කියන්න යන්නේ අලුත් වන ලෝකයේ අමුතු උපාංග ගැනයි.
- වැඩ ගෙන ඉවත දැමිය හැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව්.
- ඕක් ගෙඩියක් වැනි ඉස්පිකරය.
- සෙල්ෆි රිමොට් .
- එන්ක්‍රිප්ට් කළහැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව්.
- තාපයෙන් බැටරි චාජ් කළහැකි පවර්පොර්ට්.
- වැඩ ගෙන ඉවත දැමිය හැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව්.
- සාමාන්‍ය ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් මෙන් ආරක්ෂා කරගෙන බාවිතා කලා යුතු නොවන බාවිතයෙන් පසු ඉවත දමියහැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව් වර්ගයක් වන මෙය බවිත කලපසු ඉවත් දැමිය යුතුම නැත. 1GB සිට 16GB දක්වා දරිත්වෙන් යුතු ෆ්ලෑෂ් ඩ්‍රයිව් ඇත.
- මෙම ස්පීකරය පරිගණකයට ස්මාර්ට් දුරකථනයට සම්බන්ද කල හැකි ඕක් ගෙඩියක් වැනි ය.
- මෙම ස්පීකරයේ වැඩ සියුම් නද ඉතා උසස් හඩින් දෙන මෙම ස්පීකරය ඉස්පිකරයක් සේ හදුනාගත් නොහැකිවන සේ ලියෙන් නිමවා ඇත.
3.සෙල්ෆි රිමොට් .
- මෙම උපාංගයේ බොතම එබූ සැනකින් සෙල්ෆි ෆොටෝ එක ගත හැක. මෙය කුඩා ජලයට ඔරෝතුදෙන මෙවලමකි.
4.එන්ක්‍රිප්ට් කළහැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව්.
- මෙම පෙන් එක බාවිතා කිරීමට පළමුව මුරපදයක් දමා දත්ත ආරක්ෂා කර ගත හැකිය. වැරදි ලෙස දස වාරයක් මුරපදය යෙදුවොත් මෙහි ඇති දත්ත සියල්ල මැකී යයි.
5.තාපයෙන් බැටරි චාජ් කළහැකි පවර්පොර්ට්.
මෙම උපකරණයෙන් අහාර පිසින අතරතුරදී තාපයෙන් බැටරි චාජ් කළහැකිය
0 Comments