සැම්සුන්
සමාගමේ නවතම මාදිලියක් වන Galaxy Alpha දුරකතනය Octa Core හෙවත් Core 8 ක් සහිත දුරකතනයකි. මෙහි සියලුම Galaxy
පහසුකම් අන්තර්ගත කර
ඇත. විශේෂයෙන්ම මධ්‍යම ප්‍රමානයේ මිලකට එනම් රැ. 50,000 කට අඩුවෙන් දුරකතනයක් මිලට ගැනීමට
උත්සාහ කරන
පාරිභෝගිකයින් ඛාණ්ඩය ඉලක්ක කර ගනිමින් සැම්සුන් සමාගම මෙම දුරකනය එලි දක්වා තිබේ.
විශේෂයෙන්ම දීප්තිමත් ඇලුමිනියම් බඳ නිමාව නිසා දුරකනයට වටිනා පෙනුමක් ලබාදී ඇති
අතර මේගා පික්සල් 12 ක කැමරාව සහ ගිගා
බයිට් 32ක් වූ අභ්‍යන්තර ධාරිතාවය හා ගිගා
බයිට් 2ක මතක ධාරිතාවය සුවිශේෂී වේ.
දුරකනයේ ඇති
විශේෂාංග ගොන්න
Samsung Galaxy Alpha
අඟල් 4.7 ක සුපර් AMO LED තිරය මෙහි වර්ණ මිලියන 16ක සංයෝජනයකින්
සුපැහැදිලි දර්ෂණයන් ලබා දේ. 312
ppi Display. ඇඟිලි සළකුණු
ස්කෑනරය / හෘද ස්පංදනය මනින ස්කෑනරය/
32GB
අභ්‍යන්තර ධාරිතාවය –
2 GB Ram / Exynos 5 Octa chipset Dual core 1.8 + Dual core 1.3 Processors 12MP
Back Cammera/ 2.1Mp Front cammera Android 4.4.4
KitKat.මෙහෙයුම් පද්ධතිය
0 Comments