Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

dataSTICKIES | Future Technology | මෙය තැනක අලවා දත්ත හුවමාරු කළ හැකි සියුම් උපාංගයකි




පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරු කර ගනු පිණීස flash  drive යොදා ගන්නා විට මතු වෙන අපහසුතා කිපයක්ම තිබේ. Flash  drive එක නියමිත slot එකට සම්බන්ද කළ යුතු විම, එය භෞතික වශයෙන් තරමක් ලොකු උපාංගයක් වීම (data stick වලට සාපේක්ෂව‍) හා දැනට සොයාගෙන ඇති badUSB නමැති දෝෂය යනාදීයයි. මේ අපහසුතා මග හරවගෙන පරිගණක අතර දත්ත හුවමාරු කළ හැකි නව උපාංගයක් ඉන්දියාවේ Aditi Singh සමග Parag Anand යන දෙදෙනා නිපදවා තිබේ. එය ඩේටාස්ටිකීස් (dataSTICKIES)ලෙස හැදින්වෙයි.

dataSTICKIES හරියට විවිධ සටහන් ලියා මතක් වෙන්නට පෙනෙන තැනක අලවා තබන කඩදාසි තීරු (sticky notes) මෙන් සැහැල්ලු ඒවාය. එහෙත් ඒ හැම තිරුවක්ම ඉලෙක්ට්‍රෝනික් උපාංගයකි. එය තනා තිබෙන්නේ අවාරණ (protective layer) දෙකකට මැදි කළ ග්රැෆින් තට්ටුවක් (graphene layer) යොදා ගෙනය.
dataSTICKIES - Next generation data portability


dataSTICKIES - Next generation data portability

Redefine. Storing, transferring & retrieving digital data.

Ease. Of Peeling from the stack...Sticking on the ODTS...

Experience. Sharing, expandability & usability
like never before.

Coherence. To personalise
for volume, kind and attributes.

Bridge. The gap between the Physical & the Virtual World.

How. It’s made possible with graphene.

Post a Comment

0 Comments