Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

අලුත් වෙබ්අඩවි සේවා



පසුව කියවන්ට වෙබ් පිටු සුරක්ෂිත කරදෙන instapaper

වැදගත් තොරතුරු ඈති වෙබ්අඩවි හමු වූ විට ඒවා කියවන්ට වෙලාව නැතිනම් පසුව කියවීමට හැකිවන සේ මෙම වෙබ්අඩවිය  ඔබට සේවය කරයි.අවශ්‍ය වෙබ් පිටු මෙම වෙබ්අඩවිය තුල save කර තබාගැනීමට හැකිය

www.instapaper.com


ආහාර වල පෝෂණ ගුණය සසදා පෙන්වන ටු ෆුඩ්ස
මෙම වෙබ්අඩවියේ ඈති කොම්බෝ බොක්ස් දෙකෙහිම ආහාර වර්ග දෙක නම් english වලින් ලියා සැසදීමේ බොත්තම එබූ විට ඒ දෙකහි පෝෂණ ගුණය සසදා පෙන්වයි

Image result for www.twofoods.com
www.twofoods.com

ගණිත ගැටළු විසදා දෙන මැත්වේ
Image result for www.mathway.com



සරල ගණිත ගැටළු පටන් සංකීර්ණ ගණිත ගැටළු දක්කවා ඇති ඕනෑම ගනිතගටළුවක් සැනකින් විසදා දෙන්නට මෙම වෙබ්අඩවය සමත්ය..

www.mathway.com

Post a Comment

1 Comments

  1. Lucky Club Casino Site » Get a 100% Welcome Bonus
    Lucky Club Casino ⚡ ⭐ Free Spins ⭐ Casino Bonus and Review ⚡ Join Lucky Club. Enjoy 400% luckyclub Welcome Bonus ✓ Play Online Slots from 80

    ReplyDelete