Blynk ගැන ගොඩක් කට්ටිය මේ වෙනකොටත් දන්නවා ඇති...
ඒත් තාම ඒ ගැන දන්නේ නැති අයට තමා මෙක ලිවුවේ...
Blynk ගැන දන්නේ නැති අය පහල Video එක බලලා Idea එකක් ගන්න..
මේකට ලොකු programing දැනුමක් ඕනි නෑ Video එකෙන් Idea එකක් එන්න ඇතිනේ කට්ටියට...
(Blynk ගැන ලොකු විතරයක් කරන්නේ නෑ.ඒත් ඒගැන ප්‍රශ්න තියනවා නම් අහන්න)
DOWNLOAD BLYNK APP FOR ANDROID OR IOS
ඉට පස්සේ ඔයාල්ගේ google account එක දීලා අලුත් account එකක් හදන්න ඕනි...(හැමොටම මේවා දන්නවා කියලා හිතනවා, එක නිසා වැඩි විස්තර කියන්නේ නෑ, ප්‍රශ්න තිබුනොත් අහන්න)
ඉට පස්සේ Blynk Interface එක එන්නේ මේ පහල තියන පින්තූරයේ වගේ...
(අවශ්‍ය පියවර රූපසටහන් මගින් දාන්නම්...)
1. ඔතනින් New Project යන්න...
2. දැන් මේතනට මුලින්ම project Name එකට ඔයාලා කැමති නමක් දාගන්න.. ex: Automation Project
ඉට පස්සේ choice Device වලින් ඔයාලගේ arduino bord එක හරි Nodemcu bord එක හරි ඔයාලා ගව තියන bord එකේ වර්ගය තොරන්න...මං use කලේ nodemcu bord එකක්
දැන් ඔහොම අදාල bord එක selected කරගතම එකේ Connection Type එකට අදාල එක දෙන්න ex: arduino uno එකක් නම් ඔයා උඩ bord එකට දුන්නේ ඔයා arduino uno එක අන්තර්ජාලය හර්හා connet කරන්නේ Ethernet හරහා නම් Ethernet ලබාදෙන්න. Esp8266 එකක් හරහා නම් esp8266 ලබාදෙන්න...
මම ගත්තේ nodemcu එකක් නිසා එකේ inbuilt wifi තියන නිසා මම connection type එක wifi දානවා.
දන් එහෙම හදලා ඉවර වෙලා create button එක click කන්න..
අපි හදාගත්තූ project එකේ interface එක තමා මේ... මෙතන උඩ තියන plus mark එක ඔබලා wideget box එක open කරගන්න...
අද අපි relay එකක් control කරන නිසා එකෙන් button එකක් add කරගන්න..
එහෙම add කරගතම මෙම button එකක් අපිට ලැබෙනවා.
දැන් අපි ඒ button එක උඩ click කරලා button එකට අදාල command ටික setting හදමු. එක උඩ click කලාම මෙම interface එකක් එඅයි.
මුලින්ම button එකට නමක් දන්න.. ex: Led1 Or Relay 1 මෙම තමන කැමති නමක් දන්න
ඉට පස්සේ pin කියන තැන click කරලා එතනින් එන menu එකෙන් virtual තොරලා V0 ඩලා ok කරන්න
ඉට පස්සේ මෙතන් switch වල්ට tick එක ඩාන්න...
දැන් හරි අපි මෙකට අදාලව code එක ලියමු.
Code එක ලියන්න කලින් අපේ blynk account එක හදපු email එකට email එකක් ඇවිත් තියන්වා blynk aluth code කියලා අපිට කොඩ් එක ලියද්දී මේ කොඩ් එකෙන් තමා නිශ්චිතව අපේ device එක blynk server එක අදුරගන්නෙ.
මෙන්න මේ aluth code කියන එක copy කරගෙන එන්න program එක ලියන්න.
මුලින්ම අපි blynk library එක දාගන්න ඕනි.