Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

KNOCK CODE

KNOCK CODE ගැන කියනවානම් LG ස්මාර්ට් ෆෝන්වලට හදුන්වා දුන්න ලොක් ස්ටයිල් එකක් මේක පැටන් ලොක් වලට වඩා වෙනස් මේකෙත් පැටන් එකකට තමයි හැබයි ලොක් එක අරින්ට තියෙන්නේ ඒ කියන්නේ මේකේ කො‍ටු හතරක් තියෙනවා ඒ කො‍ටු හතර යොදාගෙන ඕනම පැටක් එකක් හදා ගන්ට පුලුවම් තවත් වටිනා වාසියක් තමයි පැටන් ලොක් එකේ පැටන් එක ගහගෙන යන වේලාවට වැරදුනොත් ආය හදාගන්ට බෑ  මේකේ එහෙම නෑ එක කො‍ටුවක් ටච් කරගෙන හිටියම ආයෙ  රීසෙට් වෙනවා ඒ කීවේ ආපහු ට්‍රයි කරන්ට පුලුවම් පැටන් ලොක් එකට වඩානම් සුප්පා KNOCK CODE ඇප් එක ඕනම ඇන්ඩ්‍රොයිඩ් 4.2+ ඩිවයිස් සදහා ගැලෙපෙනවා තාම Xposed දාගෙන නැති අය පහල ලින්ක් එකෙන් Xposed ඉන්ස්ටෝල් කර ගන්න ඒකරලා දීලා තියෙන මොඩියුලය ඉන්ස්ටෝල් කරගෙන වැඩේට බහිමු


http://adf.ly/1LIyDW



.හරි දැන් ඔයාලා Xposed ඉන්ස්ටෝල් කරගෙන KNOCK CODE මොඩුයුලයත් ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි දැන් මුලින්ම Xposed ඔපන් කරගන්ට ඒ කරලා Modules කියන එකට ගිහිල්ලා Knock Code ඇප් එක ඉස්සරහා තියෙන ටික එක දාලා ෆෝන් එක රීස්ට්‍රාට් පාරක් දාන්ට




2.හරි දැන් මෙහෙමයි KNOCK CODE ලොක් එක යූස් කරන්ටනම් ඔයාලාගේ ලොක් ස්ටයිල් එක Pattern විදිහට තියෙන්ට ඕනේ නැතිනම් KNOCK CODE වැඩ කරන්නේ නෑ ඒක නිසා මුලින්ම Settings වලට ගිහිල්ලා Security වල  Screen Lock එක Pattern විදිහට වෙනස් කරන්ට ඕනේ ඒකට ඔයාලාට ලේසී  Pattern එකක් දාගන්ට



3.දැන් KNOCK CODE ඇප් එක ඕපන් කරගෙන Change Knock Code කියන එකට ගිහිල්ලා ඔයාලා කැමති Code එකක් දාගන්ට පුලුවම් ඔයාලා කැමති ලේසි එකක් දාගන්ට 






4.දැන් ඉතිම් වැඩේ කරලා ඉවරයි දැන් තියෙන්නේ ෆෝන් එක රී බූට් කරන එක විතරයි එතකොට ඔයාලට අලුත් අත් දැකීමක් වෙන KNOCK CODE පහසු කම ලබා ගන්ට පුලුවම් ටිකක් විතර අමුත්යි ඒ උනාට පට්ට ඔයාලා Code එක ගහගෙන යනකොට වරදුනොත් එක කො‍ටුවක් ටච් කරගෙන ඉන්ට එතකොට ඔයලා ගහපු Code එක ක්ලියර් වෙනවා ආපහු ගහන්ට පුලුවම් ඒ පහසුකම KNOCK CODE වල තියෙනවා ටිකක් අත පත ගානකොට ඕක තේරයි


Post a Comment

0 Comments